10th December 2025 17:38:58 Hours
මහනුවර දිස්ත්‍රික්කයට ඇති වූ ගංවතුර හා නායයෑම්වලින් පීඩාවට පත් පවුල් සඳහා සහාය වීමේ අරමුණින් යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව විසින් මානුෂීය සහන සේවා ව්‍යාපෘතියක් සිදුකරන ලදී.
එහිදී, එම පවුල් සඳහා රුපියල් 5,500,000.00 ක් පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් සහ අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ බෙදා දෙන ලදී.