10th December 2025 17:49:20 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ශ්‍යාමා හෙට්ටිගේ මහත්මිය විසින් 2025 දෙසැම්බර් මස 05 වන දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථනයේදී සිය ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.