Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th November 2025 09:39:24 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවෙන් නිමි ඇඳුම් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අයේෂා ලියනගේ මහත්මිය විසින් තම කර්මාන්ත ශාලාවේ නිමකරන ලද නිමි ඇඳුම් 1000 ක් ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකවන්ගේ පවුල්වල තරුණ ගැහැණු ළමුන් වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන 2025 නොවැම්බර් මස 05 දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන අතර එහිදී, සංඥා බලකායේ රෙජිමේන්තු 11 වෙතම මෙම නිමි ඇඳුම් බෙදා දෙන ලදී.