02nd October 2025 15:44:54 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සමාජිකාවන් 2025 සැප්තැම්බර් මස 13 දින මහරගම අපේක්ෂා රෝහල වෙත සංචාරයක නිරත විය.
එහිදී, එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය ඇතුළු සාමාජිකාවන් විසින් පෝෂ්‍යදායී ආහාර පර්සල් සහ දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රෝහලට පරිත්‍යාග කරන ලදී.