Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th September 2025 14:22:20 Hours

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් ආතතිය සහ කෝපය පාලනය කිරීම පිළිබඳ දේශනයක්

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 14 දින සාලියපුර ගජබා රෙජිමේන්තු නිලධාරි නිවස්න බහු කාර්ය ශාලාවේදී ‘ආතතිය සහ කෝපය පාලනය’ පිළිබඳ උපදේශන සැසියක් පවත්වන ලදී.

මනෝචිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශිකා කේ.එස්.ආර්. ද සොයිසා මහත්මිය විසින් මෙම දේශනය පවත්වන ලදී.

මෙම සැසිය සඳහා ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදාරි අනුපමා ගමගේ මහත්මිය සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් සහභාගි විය.