Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th August 2025 07:55:27 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හංසිකා මහලේකම් මහත්මියගේ අධීක්‍ෂණය යටතේ 2025 අගෝස්තු මස 05 දින නාවුල, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආබාධිත විශේෂ බලකා සෙබළෙකු වෙත අත්‍යවශ්‍ය නාන කාමර උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරනු ලැබීය.