Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th August 2025 19:34:56 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සිවිල් සේවක මහතෙකු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය සහ නාන කාමර උපකරණ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම බලකායේ සිවිල් සේවක මහතෙකු සඳහා එම සේවා වනිතා සාමාජිකාවන් විසින් 2025 අගෝස්තු මස 01 දින හබරකඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ගොඩනැගිලි ද්‍රව්‍ය සහ නාන කාමර උපකරණ පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගි වූහ.