21st July 2025 16:23:31 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ඉරෝෂි ප්‍රනාන්දු මහත්මිය 2025 ජූලි මස 19 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගත්තාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ නිලධාරින් සහ සාමාජිකාවන් සහභාගි වූහ.