18th July 2025 14:46:20 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි ශ්‍යාමා හෙට්ටිගේ මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව සහ පොළොන්නරුව රෝහල් රුධිර බැංකුව ඒකාබද්ධව 2025 ජූලි මස 16 දින මින්නේරිය, 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.