08th July 2025 22:17:15 Hours
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ 15 වන සභාපතිනිය වන දුලාෂි මීපාගල මහත්මිය වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජූලි මස 04 දින Cavalry Mess උත්සව ශාලාවේදී පැවැත්විය.
මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.