Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd July 2025 14:44:30 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය වෙත ගෞරවාචාර

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුමංගලී පතිරවිතාන මහත්මිය වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජුනි මස 28 දින එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ.