Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th June 2025 14:03:49 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති විජේසූරිය මහත්මියගේ මඟපෙන්වීම යටතේ, එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 ජුනි මස 14 දින මහරගම අපේක්‍ෂා රෝහල වෙත රුපියල් 250,000.00 ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කරන ලදී.