13th June 2025 19:13:39 Hours
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හංසිකා මහලේකම් මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් හා විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ භටපිරිස් ඒකාබද්ධව 2025 ජුනි මස 10 දින ‘නිලරඹ’ අවන්හල් පරිශ්‍රයේදී කඩල සහ කිරි තේ පැන් දන්සලක් පැවැත්වීය.
මෙම අවස්ථාව සඳහා එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.