Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th June 2025 13:07:42 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් වරුසවිතාන වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දානය පිරිනමයි

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2025 මැයි මස 31 දින අම්බලන්ගොඩ, වරුසවිතාන වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මාසික දානමය වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා මනෝරි රණවීර මහත්මිය සිය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.