Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th February 2025 09:04:42 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ඉඳුනිල් ජයකොඩි මහත්මිය 2025 පෙබරවාරි මස 11 දින ආගමික ආශිර්වාද සහ සුභ පැතුම් මධ්‍යයේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ද සහභාගි වූහ.