Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th July 2024 15:33:48 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්

දිනය නිමිත්තෙන් 2024 ජූලි මස 12 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණි පරිශ්‍රයන් තුළ විවිධ ශාක විශේෂවල පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ සංකල්පයකට හා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.