Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th July 2024 21:29:50 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලිකත්වයෙන් පොසොන් පොහොය දිනට සමගාමීව දානමය පිංකමක්

පොසොන් පොහොය දිනට සමගාමීව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමන්කා ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව විසින් 2024 ජූලි මස 04 දින දානමය පිංකමක් පවත්වන ලදී. එහිදී, නුගේගොඩ ශ්‍රී ප්‍රඥෝදය මහා පිරිවෙනේදී භික්ෂූන් වහන්සේලා සිය නමකට දානය පූජා කරන ලදී.