Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th June 2024 18:38:53 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවෙන් මඤ්ඤොක්කා දන්සැලක්

පොසොන් පොහෝ දිනට සමගාමීව යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ප්‍රසාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත, එම බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ජුනි 21 වන දින සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉදිරිපිටදී මඤ්ඤොක්කා දන්සැලක් පවත්වන ලදී.