Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd May 2024 16:05:00 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවෙන් ගර්භනී කාන්තාවන් සඳහා පරිත්‍යාග වැඩසටහනක්

විශේෂ බලකායේ රාජකාරියෙහි නියුතු සාමාජිකයන්ගේ ගර්භනී භාර්යාවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනෝජා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සහභාගීත්වයෙන් අප්‍රේල් 30 වන දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවැත්විණි.