Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd April 2024 14:01:41 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 මාර්තු මස 23 දින එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්ෂ මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙහිදී, ලුතිනන් කර්නල් සුජිත් චාමින්ද එදිරිසිංහ විසින් ‘රණවිරු බිරිදකගේ භූමිකාව’ යටතේ දේශනයක් පවත්වන ලද අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රැසක් සහභාගී වූහ.