Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th February 2024 11:16:25 Hours

කොළඹ යුද හමුදා රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මියගේ සම්බන්ධීකරණයෙන්, දානපතියන් පිරිසක් විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිත වෛද්‍ය උපකරණ තොගයක් සංකේතාත්මකව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය වෙත භාරදීම ඉකුත් අගහරුවාදා (පෙබරවාරි මස 06) දින යුද හමුදා මුලස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරෙණි.