Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd February 2024 06:57:37 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය වශයෙන් ගංගා හේරත් මහත්මිය පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික ආශිර්වාද මධ්‍යයේ ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

එම අවස්ථාවට ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් රැසක් සහභාගී වූහ.