Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th January 2024 19:28:47 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි වශයෙන් නෙලූකා නානායක්කාර මහත්මිය පසුගිය සඳුදා (ජනවාරි මස 01) දින ආගමික වතාවත් මධ්‍යයේ එම රෙජිමේන්තු මූලස්ථානයේදී රාජකාරී භාරගනු ලැබීය.

උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.