Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th December 2023 23:52:15 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනී රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනී ලෙස ශ්‍යාමලී විජේසේකර මහත්මිය පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරී භාරගත්තේය.

උත්සව අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.