Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th December 2023 00:03:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනී රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනී ලෙස නයෝමි ගුණරත්න මහත්මිය පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් 12) දින යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවයකදී ආගමික ආශිර්වාද මධ්‍යයේ රාජකාරී භාරගත්තේය.

උත්සව අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.