Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th December 2023 21:40:15 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනීය රාජකාරි භාර ගනියි

යුද්ධ හමුදා බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි දිලූපා පීරිස් මහත්මිය වෙත එම බලකායේ සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපතිනී රාජිත ජයසූරිය මහත්මිය විසින් නිල වශයෙන් රාජකාරි භාරදීම පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 02) දින සිදුකරනු ලැබීය. මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.