Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th October 2023 08:36:37 Hours

කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි රාජකාරි අරඹයි

කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි ලෙස ෂෙහානි ප්‍රනාන්දු මහත්මිය පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 09) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ ධුරයේ රාජකාරි භාරගනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.