Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th October 2023 01:36:32 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ‘අභිමංසල’ සුවතා නිකේතනයේ සංචාරයක

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි රාජිතා ජයසූරිය මහත්මියගේ යෝජනාවකට අනුව එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2023 සැප්තැම්බර් මස 26 දින අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමංසල’ සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.

අභිමංසල සුවතා නිකේතනයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම සුවතා නිකේතනයේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික් වතුර ජෝගු 15 ක් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ද පරිත්‍යාග කරනු ලැබීය.