Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st July 2023 10:25:44 Hours

ධූරයෙන් නික්ම යන ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වෙත ගෞරවාචාර

ධූරයෙන් නික්ම යන ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශාලිකා එදිරිසිංහ මහත්මිය වෙත ගෞරාවාචාර පුදකිරීමේ උත්සවයක් 2023 ජුනි මස 22 දින ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

එම අවස්ථාවේදීම ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මිය රාජකාරි භාරගත්තේය. එහිදී, නික්ම යන සභාපතිතුමිය වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.