Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th July 2023 19:25:42 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිය රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිය වශයෙන් උත්පලා හෙට්ටිආරච්චි මහත්මිය පසුගිය සිකුරාදා (ජූලි මස 14) දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී මහාසංඝ රත්නයේ ආශීර්වාද මධ්‍යයේ රාජකාරි භාර ගන්නා ලදී.

මීට ප්‍රථම එම ධූරයේ රාජකාරි හොඹවනු ලැබූවේ ධනුෂා වීරසූරිය මහත්මියයි.

උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.