
දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරනු ලබන ත්‍රිවිධ හමුදාවේ/පොලිසියේ සහ සිවිල් සේවක මහතුන්ගේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සහනදායී සේවා ගාස්තු යටතේ පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගන යනු ලැබේ. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මුල් අවධියේදී ආරම්භ කරන ලද නියමු ව්‍යාපෘතියකට අනුව මේ වන විටත් පෙර පාසල් 8 ක් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන 6 ක් ආවරණය වන පරිදි වැඩිදියුණු කර පවත්වාගන යනු ලබයි.ඒ අනුව දැනට මෙම ව්‍යාපෘතිය යටතේ සුදුසුකම් ලත් ගුරුවරුන් 95 දෙනෙකු සිය රාජකාරී කටයුතු සිදුකරන අතර එම මධ්‍යස්ථානවල ළමුන් 1200 ක් පමණ ඉගෙනුම ලබති.
පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන
- විරු කැකුළු පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය – පනාගොඩ දුරකථන අංකය : 0112098920
- විරු කැකුළු පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය - මැනිං නගරය දුරකථන අංකය :0113421765
- විරු කැකුළු පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය - පල්ලෙකැලේ දුරකථන අංකය : 0813166212
- විරු කැකුළු පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය - අනුරාධපුර දුරකථන අංකය : 0761800218
- විරු කැකුළු පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය - ගාල්ල දුරකථන අංකය : 0912228487
- විරු කැකුළු පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය - දියතලාව දුරකථන අංකය : 0572227303
පෙර පාසල්
- විරු කැකුළු පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය - මින්නේරිය දුරකථන අංකය : 0112098920
- විරු කැකුළු පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය - ඉපලෝගම දුරකථන අංකය : 0112098920
