Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

මෙහෙවර


යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මෙහෙවර වන්නේ ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ සමීපතම ඥාතීන්ට සහ ක්‍රියාන්විතයේදී අතුරුදන් වූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ට සුබසාධන පහසුකම් ලබාදීමයි. එසේම, මාතෘ භූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමේ කටයුත්තේ නියැලී සිටින අතරතුර තුවාල ලැබූ රණවිරුවන් ඔවුන්ගේ ජීවිතයේ අවසානය දක්වාම රැකබලා ගනු ලැබේ..