Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

ධජය සහ ලාංජනය


යුද්ධ හමුදා සේවා වනිතා ධජයේ ඇතුලත්වන තද නීල වර්ණයෙන් ගෞරවය සහ ධනාත්මක පරමාදර්ශයන් සංකේතවත් වන අතර, රන් කහ පැහැය ත්‍යාගශීලීත්වය සහ දයාව සංකේතවත් කරයි. එම ධජයේ මධ්‍යයේ ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාව’ යන නමින් සිංහල අක්‍ෂරයෙන් සඳහන් කර ඇත. එමගින් ජාතික කොඩිය යටතේ සෑම ජාතියකම කාන්තාවන් සමාජයේ අභිවෘද්ධිය සඳහා ඒකාබද්ධ වන බවට අදහස් කෙරේ. සේවා වනිතා ධජයේ සඳහන් වන ශ්‍රී ලංකා රූපය වටා ඇති ‘පලාපෙති වටය’ හා නෙළුම් පෙති මායිම මගින් පාරිශුද්ධත්වය ද වී කරල් මගින් සමෘද්ධිය සංකේතවත් කරයි..

පළල - 4’
දිග - 6’
ලාංඡන පළල - 16.7’
ලාංඡනයේ දිග- 27.8’