07th July 2023 06:13:24 Hours
09th November 2018 09:18:08 Hours
ශ්‍රී ලංකා යුධ හමුදාවේ සුළු අවි සංගමය මගින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබිමේ තරගාවලිය 2018 ඔක්තෝබර් මස 26 වන දින සිට 2018 නොවැම්බර් මස 01 වන දින දක්වා දියතලාව වෙඩි පිටියේදි පවත්වන ලදි. ගැමුණු හේවා විරුවන් හට තරගාවලිය පුරා ආධිපත්‍ය පැතිර විමට හැකි විය.