Sri Lanka Army General Service Corps

Header

Sri Lanka Army
General Service Corps

Service with Excellence

30th December 2025 15:07:42 Hours

සෙ/706335 සාසෙ කල්‍යාන ඒපීපී සංඥා පුහුණු පාසල - බූවැලිකඩ වෙතින් පවත්වනු ලැබූ ආරක්ෂක කැමරා පාඨමාලාව සඳහා සහභාගිවී, ඉන් ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදි.

මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි රාජකාරී නියුතු 3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයට අයත් සෙ/706335 සාසෙ කල්‍යාන ඒපීපී සෙබලා 2025.12.03 දින සිට 2025.12.27 දින දක්වා සංඥා පුහුණු පාසල - බූවැලිකඩ වෙතින් පවත්වනු ලැබූ ආරක්ෂක කැමරා පාඨමාලාව සඳහා සහභාගිවී, ඉන් ප්‍රථම ස්ථානය ලබා ගෙන මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයට ඉමහත් ආඩම්බරයක් ලබා දුණි.