Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

10th July 2025 22:47:28 Hours

20 වන මධ්‍යස්ථාන සේනාවිධායක සිය ධූරයෙහි රාජකාරී අරඹයි

බ්‍රිගේඩියර් පී ජී සී එස් ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2025 ජූලි මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි 20 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරී භාරගන්නා ලදී. රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රධානකූල කඳවුරු මුරයක් පිරිනැමිමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක ආගමික ආශිර්වාද මධ්‍යයේ සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදී. තවද සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගීවීමෙන් පසු භට පිරිස් ඇමතීම සිදු කරන ලදී.