Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

10th July 2025 19:46:00 Hours

නිලධාරී පුහුණු දින වැඩසටහන - ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි නිළධාරි පුහුණු දිනය 2025 ජුනි 30 වන දින පවත්වන ලදී. බළකායෙහි නිළධාරිණියන්ගේ වෘත්තීය දැනුම සංවර්ධනය කිරීමෙහි අරමුණින් පුහුණූ දිනය සංවිධානය කරන කල අතර, “හෝමෝන විද්‍යාව: ජීවිත කාලය පුරාම කාන්තාවන්ගේ සෞඛ්‍යය හැඩගස්වන ආකාරය” යන මාතෘකාව යටතේ දේශනයක් ආචාර්ය මාධවි පෙරේරා විසින් පැවැත්වීමෙන් පසු, ඒ අවස්ථාවෙහි තේ පැන් සංග්‍රහයක් රසවිදීමේන් අනතුරුව වැඩසටහන නිමා කරන ලදී.