Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

13th May 2024 14:41:02 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිණිය ලෙස ශාමලී අමරවීර මැතිණිය සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්බ කරන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිණිය ලෙස ශාමලී අමරවීර මැතිණිය 2022 දෙසැම්බර් මස 06 වන දිව බෞද්ධ ආගමික වතාවන් මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්බ කරන ලදී.