Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

22nd April 2024 15:59:04 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 25 වන කර්නල් සේනාවිධායක ලෙස 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සිය ධුරයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 25 වන කර්නල් සේනාවිධායක ලෙස 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 අප්‍රේල් මස 22 වන දින පැවති යුද්ධ හමුදා සම්ප්‍රදානුකූල උත්වයකින් බෞද්ධ ආගමික වතාවන් මධ්‍යයේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධුරයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදී.