Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

22nd December 2022 10:37:02 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 18 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 18 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 දෙසැම්බර් මස 21 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් වලට අනුකූලව හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.