Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

05th April 2021 10:14:34 Hours

නවතමයෙන් ඉදිකරන ලද බුදු මැදුර නිරාවරණය කිරීම

යාපනය ආරක්ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර් එම් ජේ බී රත්නායක ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සියළු නිලයින්ගේ දායකත්වයෙන් කළුඅග්ගල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසල් පරිශ්‍රයේදී ඉදිකරන ලද නව බුදු මැදුර 2021 මාර්තු මස 28 දින නිරාවරණය කරන ලදී.