Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

24th September 2020 14:33:56 Hours

ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපති තුමිය සිය ධුරයේ රාජකාරි ආරම්භ කරයි

ශ්රීව ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 20 වන ගරු සභාපති තුමිය වශයෙන් පද්මා නිලන්ති පලිහවඩන පෙරේරා මැතිණිය 2020 සැප්තැම්බර් මස 23 වන දින සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.