Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

16th March 2020 20:05:22 Hours

කපිතන් දිල්හාරි ප්‍රනාන්දු සහ මේජර් අනුරුද්ධ දූවේආරච්චි නිළධාරි යුවලගේ විවාහ මංගල උත්සවය

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කපිතන් දිල්හාරි ප්‍රනාන්දු හා ඉංඡිනේරු සේවා රෙජිමේන්තුවට අයත් මේඡර් අනුරුද්ධ දූවේආරච්චි නිළධාරි යුවලගේ විවාහ මංගල උත්සවය 2020 මාර්තු මස 11 වන දින වාද්දුව Saffron Beach Hotel උත්සව ශාලාවේදී පැවැත්විණි.

මෙම උත්සවය සඳහා ආරාධිත අමුත්තන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් සහ යුද්ධ හමුදාපති විශ්‍රාමික ජෙනරාල් ශාන්ත එච් එස් කෝට්ටේගොඩ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා සහභාගි විය.

තවද ඉංඡිනේරු සේවා රෙජිමේන්තු‍වේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර් ගනේගොඩ පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර් එම් ඡේ බී රත්නායක ආර්එස්පී ඇතුලු බොහෝ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.