Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

04th March 2020 10:33:47 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 18 වන සභාපතිනිය වශයෙන් සලනි චන්ද්‍රසේකර මැතිණිය ධූරයේ වැඩ භාරගනී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 18 වන සභාපතිනිය වශයෙන් සලනි චන්ද්‍රසේකර මැතිණිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පිළිගැනීම 2020 පෙබරවාරි මස 26 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.