Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

11th February 2020 16:51:46 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථන සේනාවිධායක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ඩබ්ලිව් එස් ඒ දිසානායක ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී සිය ධූරයෙන් සමුගැනීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථන සේනාවිධායක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ඩබ්ලිව් එස් ඒ දිසානායක ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී සිය ධූරයෙන් සමුගැනීම වෙනුවෙන් හා මෙම බලකාය වෙත සිදු කරන ලද සේවය වෙනුවෙන් කෘතගුණ සලකනු වස් ශ්‍රීලයුකාබ සියලුම නිළධාරීන් හා සෙසු නිළයින්ගේ සහභාගීත්වයෙන් 2020 පෙබරවාරි මස 3 වන දින ‍රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සමුගැනීමේ තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.