Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

11th March 2019 11:50:06 Hours

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව වැඩසටහන් මාලාවක්

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 1 වන ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණියගේ මඟ පෙන්වීම යටතේ 2019 වර්ෂයේ මාර්තු මස 08 වන දින රාජගිරිය ආයුරුවේද රෝහලේදී ගිලනුන්ට ඔසුපැන් බෙදාදීමේ උත්සවයක් සංවිධානය කොට තිබිණි.1 ශ්රීාලයුකාබහි අණදෙන නිලධාරී තුමිය ඇතුළු සියළුම නිලයින් දායකත්වය තුලින්මෙම දානමය පුන්ය කර්ම්යි සිදු කරන ලදි.