Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

09th March 2019 09:07:14 Hours

විශ්‍රාම යන රෙජිමේන්තු විධායක අධිකාරිණිය ‍වෙත තේ පැන් සංග්‍රහයක්,

රෙජිමේන්තු විධායක අධිකාරිණි ලෙස කටයුතු කල මේජර් එස් ආර් එම් ආර් පී රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරිණිය සිය ධුරයෙන් සමුගැනීමත් විශ්‍රාම යාමත් නිමිති කරගෙන මධ්‍යස්ථාන සේනාවිධායක තුමාගේ සහභාගිත්වයෙන් 2019 පෙබරවාරි මස 26 වන දින තේ පැන් සංග්‍රහයක් රෙජිමේන්තු මධ්‍යස්ථායේදී පැවැත්විය. එහිදී එතුමිය වෙත නිලධාරි හා සෙසුනිලයන් වෙතින් උණුසුම් සුභ පැතුම් හිමි වූ අතර, සියලු දෙනා වෙනුවෙන් මධ්‍යස්ථාන සේනාවිධායක විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලයින් වෙනුවෙන් සමරු තිළිණය ප්‍රධානය කරනු ලැබිය.