Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

27th April 2019 09:17:49 Hours

සෙ/2014 වී එෆ් ආර් ඩී 89399 ආකාසෙ ලක්ෂාණි එච්බීවී 23 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය 2019 හිදි තුන්පිම්ම ඉසව්ව යටතේ ලෝකඩ පදක්කම දිනාගනී

2019 වර්ෂයේ 23 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය දෝහා කටාර් හිදී පසුගියදා පැවති අතර එහි තුන්පිම්ම ඉසව්වෙහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සෙ/2014 වී එෆ් ආර් ඩී 89399 ආකාසෙ ලක්ෂාණි එච් බී වී සමත් විය. මෙම තරඟ ඉසව්වෙහි ඇය විසින් මීටර 13.56 ක දක්ෂතාවයක් දක්වා ඇති අතර දැනට තුන්පිම්ම ඉසව්ව වෙනුවෙන් ජාතික වාර්ථාවටද හිමිකම් කියයි.