Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

06th June 2024 16:21:33 Hours

ශ්‍රීලයුකාබ 25 කර්නල් සේනාවිධායක විසින් 2024 රෙජිමේන්තු මණ්ත්‍රණ සභාව පවත්වයි.

56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස මස 27 වන දින පවත්වන ලදී.

මෙම මන්ත්‍රණ සභාවේදී රෙජිමේන්තුවට අදාළ වැදගත් කරුනු රාශියක් සාකච්ඡා කරන ලද අතර එහිදී ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකායේ පුහුණු පරිපාලන සහ සැපයුම් උපාය මාර්ග වැඩිදියුණු කිරීමේ ක්‍රම විධි පිළිබදව සාකච්ඡා කරන ලදී.