Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

28th May 2024 20:28:58 Hours

ශ්‍රිලයුකාබ කර්නල් සේනාවිධායක නිල කඳවුරු සංචාරයක

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 25 වන කර්නල් සේනාවිධායක ලෙස 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 මැයි මස 22 වන දින 3 වන ස්වේච්ඡා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.